Tuesday, March 15, 2016

අවකලනය ඊ-පොත ඩවුන්ලෝඩ් කර ගැනීමට

බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළ කළ මා විසින් ලියන ලද අවකලනය ගැන පාඩම් මාලාවේ ඊ-පොත දැන් ඩවුන්ලෝඩ් කර ගත හැකියි.

අවකලනය ඊ-පොත (pdf)

13 comments:

  1. මම උසස් පෙළ ගණිත අංශයේ ශිෂ්‍යයෙක්. මේ බ්ලොග් එක ගොඩක් වටිනව. මීට කලින් ලිපිත් ගොඩක් හොඳයි. ස්තූතියි මේ වටිනා ව්‍යායාමයට. දිගටම ලියන්න. ජය !

    ReplyDelete
    Replies
    1. :) හොඳින් ඉගෙන ගන්න... විභාගවලටම නෙමේ ආශාවටත් ඉගෙන ගන්න...

      Delete
  2. sir ge contact number eka denawada?

    ReplyDelete
  3. ඔබ මෙ කරන සේවයට ගොඩක් ස්තුතියි..

    ReplyDelete
  4. Obata bohoma pin. Mata BIT walata godak wadagath...!!!

    ReplyDelete
  5. Mata padam wala aduwk thibba ,sirta pin sidda wenna math goda

    ReplyDelete
  6. ගොඩක් වටින සේවයක්. ස්තූතියි සර්.

    ReplyDelete