Saturday, February 20, 2016

ඉලෙක්ට්‍රොනික්ස් III ඊ-පොත

මෙතෙක් බ්ලොග් එකේ කොටස් වශයෙන් පළ කළ ඉලෙක්ට්‍රොනික්ස් පාඩම් මාලාව තනි පොතක් වශයෙන් pdf ෆෝමැට් එකෙන් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකියි.

ඉලෙක්ට්‍රොනික්ස් III ඊ-පොත

12 comments:

  1. Thank you brother, keep it up..!

    ReplyDelete
  2. Api innawa balagena.....karagena yamu digatama...

    ReplyDelete
  3. ඔබට් ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  4. මෙච්චර කල් හිතාගෙන හිටියේ මං ඉලෙක්ට්‍රොනික් ගැන සෑහෙන දෙයක් දන්නවා කියල, මේ පොත් ටික කියවං යද්දී මට වහ කන්න හිතුන ;) කොච්චර පොඩි දේවල් ටිකක්ද දැනගෙන ඉඳල තියන්නේ..

    මේවගේ වටිනාකම නම් කියල නිම කරන්න බෑ, බොහොම ස්තුතියි.

    එක දෙයක් කියන්න ඕනේ, දෙයක් සරලව කියල දෙන්න නම් ඔයාට සුපිරි හැකියාවක් තියනවා..

    ReplyDelete
    Replies
    1. :) හොඳින් ඉගෙන ගන්න හැකි තරම්... ඉලෙක්ට්‍රොනික්ස් ගැන (හා වෙනත් විෂයන් ගැන වුවද)ඉතාම වටිනා හා හොඳ පොත් ඕන තරම් තව තිබෙනවා (හැබැයි ඉංග්‍රිසියෙන්). අවාසනාවකට මෙන් ඒ පොත් සියල්ල පිටුවෙන් පිටුව පේලියෙන් පේලිය කියවන්නට ජීවිත කාලය මදි යැයි සිතෙනවා.

      Delete
  5. මන් 2017 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන කෙනෙක්.බොහොම ස්තූතියි.ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තටත් වඩා දේවල් ඉගෙනගත්තා අවශ්‍ය කොටස් කියවීමෙන්.

    ReplyDelete
    Replies
    1. බොහෝම සන්තෝෂයි... දැන් විභාගයත් අත ළඟ නිසා, සැලසුමකට අනුව පාඩම් කර හොඳින් විභාගයට මුහුන දෙන්න :) සුභ පතනවා!

      Delete