Wednesday, November 11, 2015

කිම සිතුවේ විරාගී යැයි මා...



වියැළුණු නෙතකින් නොවැටෙනා කඳුළු කැට
බිඳුණු හදකින් නොනඟිනා සෝ සුසුම්
ගොළු වූ මුවකින් නොගැයූ ළසෝ ගී
නොදුටු නොහැඟු නොඇසු පමණින්
කිම සිතුවේ විරාගී යැයි මා...



සිංහල කවි.

No comments:

Post a Comment