Friday, August 7, 2015

ඉංග්‍රිසි පාඩම් මාලාව

පහත අමුනා ඇත්තේ අවුරුදු ගණනකට පෙර අධිවේගී ඉංග්‍රිසි ඉගෙනුම් පාඨමාලාවක් සදහා මවිසින් සකස් කරන ලද ටියුටෝරියල්ස් (tutorials) සියල්ල පිටු 28ක පොත් පිංචක් ලෙස ඉදිරිපත් කිරීමකි. ඉංග්‍රිසි බසෙහි වැදගත් ව්‍යාකරණ කරුණු සියල්ලම මෙහි දක්වා ඇත.

English Tutes book

7 comments:

  1. සියල්ල මුදලට විකිණෙන අද කාලයේ මේ සත්කාර්යයට ඔබට පින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමන්. :)

      Delete
  2. Replies
    1. :) හොඳින් ඉගෙන ගන්න.

      Delete
  3. අපේ ලංකාව වගේ මුලු මුලු ජාතියටම වටිනා වෙබ් අඩවියක් ඉදිරියටත් ඔබට ජයෙන් ජයම වේවා....

    ReplyDelete
  4. අපේ ලංකාව වගේ මුලු මුලු ජාතියටම වටිනා වෙබ් අඩවියක් ඉදිරියටත් ඔබට ජයෙන් ජයම වේවා....

    ReplyDelete