Monday, June 8, 2015

Love for life...


ළපලු සලන සීත සමීරේ
තුරු සිඳලන සැඩ මාරුතේ
ඉඹාගාතේ යන සරුංගලේ
නොමින් ඉඩ පතා හුය නොපතා

ජීවිතයත් හරියට සරුංගලයක් වගේ... අසීමාන්තික නිදහස ඉල්ලා සිටින විට හුය ගිලිහුණු සරුංගලය බදුයි එය... ජීවිත හුයත් නෑ නොවූ එහෙත් සිය වූවෙකුට ලබා දී සැබෑ ජීවිතය විඳිය යුතු නොවේද?



සිංහල කවි

No comments:

Post a Comment