Monday, April 20, 2015

Rage of Lust (රාගාවේශය)



රාගාවේශයේ චණ්ඩ රළපෙළ
කරනුව සුන් පතිනි සොඳ වෙරළ
දැක රූ දූ ඉම් සියල් මනකල
වශී වූයෙම් නිහඩ වූයෙම්

වින්දෙමි සුවය සුපසන්
නොකළෙමි ඉවුරු  සුන්බුන්
කිම බැඳ උස් පවුරු බැමි දැන්
වරද නොසිදූ බැව්ද තී ලෝදම්




සිංහල කවි

No comments:

Post a Comment