Sunday, April 26, 2015

Majesty of love (නොඉඳුල් ඔබ)



අයදිමි එකම එක හාදුවක් යළිත්
ඔබ දැන් අන් සතු වුවත්
කෙතරම් නැව් ගියත්
නිකැළැල්ය සැමදා සයුරත්...



සිංහල කවි

No comments:

Post a Comment