Thursday, April 16, 2015

මා සිත් නොගත් ඈ...

රාහුගේ අඩවියේ
මෝදුවන සඳවත
ගෙනෙත සුව මොහොතක
බලන් තිමිරය හාත්පස

මුහුණපොත් වෙන්දේසියේ
අතිනත් ගිය මල්වට්ටයේ
මිල වැඩිකරගත්තාද
අගය අඩු කරගත්තාද

යුවතියේ..........













සිංහල කවි

1 comment:


  1. "මුහුණපොත් වෙන්දේසියේ
    අතිනත් ගිය මල්වට්ටයේ'
    Ridenna denawa.

    ReplyDelete