Tuesday, April 21, 2015

The love for love (පෙමට බැඳි ආලය)...



දිගැසින් වැටෙනා කුඩා කඳුලු කැටයක අනන්තය මවන්නී ඈ... 
අනන්තයම එක බැල්මේ වැට කඩුලු බඳින්නී ඈ...
බොහෝ ඈ නොවන බඹුදත් ඈ...
සිය සතු නූනත් මගේම ඈ...




සිංහල කවි

No comments:

Post a Comment