Tuesday, April 21, 2015

ඇය මා නෙතග අනන්තයයි...


දිවි නිම්නයේ මංමුලාවී
සෝ රෑ වෙලාගෙන
සොයමින් ඔබේ තරු නෙත්
යදිමින් බලාපොරොත්තුවේ කිරණක්
සොම් පුරකට මා කැන්දන් යන තුරා
එද ‍මම් ඔබ සොයමි තවමත්
දිනක් වසක් හෝ යුගයක් වුවද එය
බලා සි‍ටින්නෙම්...




සිංහල කවි

No comments:

Post a Comment