Sunday, April 19, 2015

අාදර ක්ෂිතිජයේ ඔ‍බෙත් මගෙත් අසීමාන්තික ප්‍රේමාලිංගනය...



අචින්ත්‍ය අහසද
සුවිසල් සාගරද
සීමා වෙද්දී
ක්ෂිතජයේදී ආදරය නම්...
ඔබද මාද නිම් හිම් නැතුවා සේ...




සිංහල කවි

No comments:

Post a Comment